Mal Wattiyak

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ...
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ...
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්
පිනට දහමට නුහුරු අත හිත
දුකට පිහිටට නොහිති නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා...
මහන්තත්වය රකීවී
මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ...
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්
තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද
බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා...
තරඟයද කෙළවරක් වේ.
මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ...
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ...
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්
වෙන්දේසියක්
මල් වට්ටියක්
වෙන්දේසියක්
මල් වට්ටියක්
වෙන්දේසියක්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link