Lassana Nelum Malak

ලස්සන නෙළුම් මලක් අරගෙන සඳ දෙස බලනා
සිනාපාල සින්ඳු සිව් පද තැන තැන ඉඳ කියනා
තාලෙට හඬලා නුඹේ නෙතු දෙස බලලා
අනේ මොකද කරන්නේ තනියෙන් ඔතනටම වෙලා

කිම්ද පාලුවේ මාත් තනියම රැයේ
අනේ මොකද කරන්නේ කියල ඇයී අහන්නේ
උදේ ඉදන් නේ කල්.පනා කරන්නේ
දන්... නවද මගෙ නඟේ ඒ නුඹයි නංගියේ
අයියෙ මං ගැනම හිතන්නෙ ඇයී ද සිතුවා
විහිලුවක්ද කියා ඒත් මට සිතුනා...
මඟෙ බොලඳ සිනා දෙස නුඹෙ නෙතු අගින් බලද්දි
නුඹේ සිනහව මට වශී කරයි එසේ නුඹ බලද්දි

ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම්
බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම්
සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ
ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං

නංගියේ නුඹෙන් අහන්නෙ මට ඇත්තට ආදරේයිද
මා ගැනත වරක් සිතන්න මගේ නංගියේ
මගේ නෙත් අඳුරු උනා
තරහ වී ගිය නිසා
නෙතින් කඳුලුද සැලුනා
නුඹ ගියෙ ඇයි මට සිතුනා
නෙලුම් මලක් පිදූ නිසා
ඔබ මට වශී උනා
හිතේ තියෙන දුක නිසා ආදරෙ කරන්න හිතුනා
ඉන්නෙ සිහින ලෝකෙකද සිතෙයි මට හැම වේලෙ
ආදරෙයි නුඹට දැන් රුති ලෙස මෙමා නෙලු මලක් සෙ

ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම්
බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම්
සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ
ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං



Credits
Writer(s): Azim Ousman
Lyrics powered by www.musixmatch.com

Link