Kalaawa
මම රත් වුන ලෙසින් හද මොළවන් සෙමින්
හැර දා යමි කෙමින් වේදනාවක් යැයි සිතින්
දැනුනත් වෙහෙසින් සිල් පද බිදිමින්
අපායේ ගියා වැඩියි ඉතින් පොළවේ පය ගහන විලසින්
මානසික ආතතී මාර විළම්භීත
අධ්යාත්මයක් ඇයිපදාර්තයක් මත
විකෘති කරගෙන හීන උරන් බොන
වානිජකරනය වෙන්න දන්නේ නැහැ මම
දැහැමෙන් සෙමෙන්, පන්සල් පල්ලි යන කෲර බැතිමත
හංගන් හොරෙන් පාරට දානවා පව් ටික කමා කරන ලෙස
ගොඩ ගැහිල පිනින් ගොඩ ගන්න බැහැ දුකින්
පිරිහිලා සැනින් හොයයි යන්නට උඩින් දිව්ය ලෝකේ
පාරමිතා පුලරම ගෙවා ගත්ත පව
හොයනවා දැන් යකෝ ගරාගන්න පින
මේ ලොකෙන් ගැලවෙන්න මාංචු ලිහිනවා
පරාගනයක් නැති පුෂ්පයක් සේ
මං මරාගත්ත හිත ටික ටික යදිනවා
මම පටන් ගත්ත ගේම හෙමිහිට ගහනවා
හිඩැස් වුන මතකයන් ඉබේටම පිරෙනවා
මගේ ෆැන්ටසිය උබේ රියැලිටියට ගේනවා
උබේ හිතින් මතක් වෙන ගතෙන් රිදුම් දෙන අදහස් දෙන්නම් මං කනෙන් දුම් දාන්න
උබේ න්යෂ්ටි නටන සෛල ධාතු වල රිද්මෙට පැද්දෙන වර්ණදේහ වල
දිස්නේ ගන්නම් මම
කියනා දේ වැටහෙන්නට
මගේ නාදේ එහි වැළලෙන්නට
වනනා ඔළු, මොළ පැද්දෙන්නට
තේරුමක් නැති රැප් කන්නද
නැත්තම් සෙනගට තෙරෙන් නැතිවද
හති දාල නැගපු කන්දද මේ ගූ ගොඩක් වගේ සාලේ මැද්දක
මම රත් වුන ලෙසින් හද මොළවන් සෙමින්
හැර දා යමි කෙමින් වේදනාවක් යැයි සිතින්
දැනුනත් වෙහෙසින් සිල් පද බිදිමින්
අපායේ ගියා වැඩියි ඉතින් පොළවේ පය ගහන විලසින්
සිතුවිලි කිළි වුණි, අසුචී ලොකු වුණි
පිළිවෙලකට ගොඩ නගපු ගුණාත්ම
රූප රමුවකට සිර වුණි බිළි වුණි
හරවත් වදන් නොවී සංසර්ග සද්ද විතරක් පිට වුණි
ගංධබ්බ චරිත එක වසරේ රචන රැප් මැද්දේ කියලා සෙනග්ක පොර වුණි
උන්මත්තකමට උන් මත්තේ නැහෙන සිල් ගත්ත පිරිස සම්මා දිඨ්ටියෙන් තොර වුණි
සම්භාව්ය වචන මැද කොර වුණි
නිර්මාණාත්මක ඊළඟ පරම්පරාවක් දැන් බිද වැටි
සිංදු දහයකම එකම මාතෘකාව ප්රභේදනයක් නෑ කම්මැලියි
විභේදනයක් නැති පද පේළි
එකම වචනේ මුමුණනවා
ස්වයංක්රීයවම සුසර වී යේ
එකම වචනේ මුමුණනවා නේ
විභේදනයක් නැති පද පේළි
වතුර පොදක් නැති ඉඩෝරෙකි
රැප්නම් කොල මිටියක් මම ලියන්නම් ඕන විදියක්
තිව්රර අදහස් නැතිනම් මැල්ලුමක්
හරි යන එකක් උබේ රුචියක්
මං පෙනුනත් කෑ ගැහුවත් කුඩු වෙනකන් උබේ හදවත්
නෑ කලදක් ඕක හිස් කුහරක්
තේරුම් නැත්තං ආයේ අහපං බං
උබ කන ගමන් ලෙව කන්නේ අනුන් කාපු පිගාන
උබේ කන ඉදුල් මැදැගිල්ලෙන් ඔබාන
උබේ කණ ඇහැ කනවා මං දවාල්ට
උඹ කන ඔළු හැදෙයි එතකොට ඉබේට
විරසක නැති හිත හෙමිහිට හදාන
භූමිදානය කරන්න හිතු මේ අදහස
වෙනස් උනොත් ආතල් සමග මේ ජරාව
තවකෙකෙකුට ඉතුරු වෙයි මේ රැප් කලාව
හැර දා යමි කෙමින් වේදනාවක් යැයි සිතින්
දැනුනත් වෙහෙසින් සිල් පද බිදිමින්
අපායේ ගියා වැඩියි ඉතින් පොළවේ පය ගහන විලසින්
මානසික ආතතී මාර විළම්භීත
අධ්යාත්මයක් ඇයිපදාර්තයක් මත
විකෘති කරගෙන හීන උරන් බොන
වානිජකරනය වෙන්න දන්නේ නැහැ මම
දැහැමෙන් සෙමෙන්, පන්සල් පල්ලි යන කෲර බැතිමත
හංගන් හොරෙන් පාරට දානවා පව් ටික කමා කරන ලෙස
ගොඩ ගැහිල පිනින් ගොඩ ගන්න බැහැ දුකින්
පිරිහිලා සැනින් හොයයි යන්නට උඩින් දිව්ය ලෝකේ
පාරමිතා පුලරම ගෙවා ගත්ත පව
හොයනවා දැන් යකෝ ගරාගන්න පින
මේ ලොකෙන් ගැලවෙන්න මාංචු ලිහිනවා
පරාගනයක් නැති පුෂ්පයක් සේ
මං මරාගත්ත හිත ටික ටික යදිනවා
මම පටන් ගත්ත ගේම හෙමිහිට ගහනවා
හිඩැස් වුන මතකයන් ඉබේටම පිරෙනවා
මගේ ෆැන්ටසිය උබේ රියැලිටියට ගේනවා
උබේ හිතින් මතක් වෙන ගතෙන් රිදුම් දෙන අදහස් දෙන්නම් මං කනෙන් දුම් දාන්න
උබේ න්යෂ්ටි නටන සෛල ධාතු වල රිද්මෙට පැද්දෙන වර්ණදේහ වල
දිස්නේ ගන්නම් මම
කියනා දේ වැටහෙන්නට
මගේ නාදේ එහි වැළලෙන්නට
වනනා ඔළු, මොළ පැද්දෙන්නට
තේරුමක් නැති රැප් කන්නද
නැත්තම් සෙනගට තෙරෙන් නැතිවද
හති දාල නැගපු කන්දද මේ ගූ ගොඩක් වගේ සාලේ මැද්දක
මම රත් වුන ලෙසින් හද මොළවන් සෙමින්
හැර දා යමි කෙමින් වේදනාවක් යැයි සිතින්
දැනුනත් වෙහෙසින් සිල් පද බිදිමින්
අපායේ ගියා වැඩියි ඉතින් පොළවේ පය ගහන විලසින්
සිතුවිලි කිළි වුණි, අසුචී ලොකු වුණි
පිළිවෙලකට ගොඩ නගපු ගුණාත්ම
රූප රමුවකට සිර වුණි බිළි වුණි
හරවත් වදන් නොවී සංසර්ග සද්ද විතරක් පිට වුණි
ගංධබ්බ චරිත එක වසරේ රචන රැප් මැද්දේ කියලා සෙනග්ක පොර වුණි
උන්මත්තකමට උන් මත්තේ නැහෙන සිල් ගත්ත පිරිස සම්මා දිඨ්ටියෙන් තොර වුණි
සම්භාව්ය වචන මැද කොර වුණි
නිර්මාණාත්මක ඊළඟ පරම්පරාවක් දැන් බිද වැටි
සිංදු දහයකම එකම මාතෘකාව ප්රභේදනයක් නෑ කම්මැලියි
විභේදනයක් නැති පද පේළි
එකම වචනේ මුමුණනවා
ස්වයංක්රීයවම සුසර වී යේ
එකම වචනේ මුමුණනවා නේ
විභේදනයක් නැති පද පේළි
වතුර පොදක් නැති ඉඩෝරෙකි
රැප්නම් කොල මිටියක් මම ලියන්නම් ඕන විදියක්
තිව්රර අදහස් නැතිනම් මැල්ලුමක්
හරි යන එකක් උබේ රුචියක්
මං පෙනුනත් කෑ ගැහුවත් කුඩු වෙනකන් උබේ හදවත්
නෑ කලදක් ඕක හිස් කුහරක්
තේරුම් නැත්තං ආයේ අහපං බං
උබ කන ගමන් ලෙව කන්නේ අනුන් කාපු පිගාන
උබේ කන ඉදුල් මැදැගිල්ලෙන් ඔබාන
උබේ කණ ඇහැ කනවා මං දවාල්ට
උඹ කන ඔළු හැදෙයි එතකොට ඉබේට
විරසක නැති හිත හෙමිහිට හදාන
භූමිදානය කරන්න හිතු මේ අදහස
වෙනස් උනොත් ආතල් සමග මේ ජරාව
තවකෙකෙකුට ඉතුරු වෙයි මේ රැප් කලාව
Credits
Writer(s): Gordon Wilson, Manoj Santhakumar
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.