Aayase

පාවී ආකාසේ නුඹ හා ආදරෙන්
සිත්තම් සේයා මැවේ - රහසේ යාවේ

පෙරදා මා ගත් ආයාසේ
දිනුවා නෑ දැන් සන්තාපේ

සොදුරී නුඹ දුන් ඒ ස්නේහයේ
මන්මත් වී දැනුනේ
ජීවිතේ ගංගාවේ
මා ඇදී ගියේ - එකසේ වෙලී
නුඹ හා - යා වෙමින්



Credits
Writer(s): Lakshitha Mihiran
Lyrics powered by www.musixmatch.com

Link