Nayana
නයනා.අමර එක්ක අන්න සල් ගහ යට වැඩක්
කෙල්ල පොඩි උනාට කඩලනෙ මල් ගොඩක්
අම්ම දැක්කොතින් විසුමක් නෑ ලෙඩක්...
දෙන්නත් එක්ක දැන් ගෙට ගිහින් අහමු රැපක්
රාගාදී ආශාවන් හා ආලේ නොතේරී නංගී
රසද හද තුළ කැළැත්තෙන හැඟීම් හැංගී
සැපද පෙම විඳින ගණඳුර අතරෙ රිංගී
ඔය කාටත් වඩා හොඳයි බං කෝපි කඩේ ඩිංගී
පන්ති සල්ලිවලට දෙන රුපියල් දාහට
කෙලිය නේද කොල්ල උඹෙ හදල බිල ගානට
දාල සඟ මරල කිට බැස්සට පාරට
යනෙනමං නෑ බං දෙමවුපියො නැති දාකට
මොන ජොබ්ද අනේ මට මං තාම චූටී
එහෙම දාපු ගොඩක් අය ඉන්බොක්ස් අස්සෙ නෝටී
ශෝටත් ඇන්දෙ කොට කරල මහල වට වාටී
කෝලින් ටයිපින් ඕටී සෙට් එක රෑට පාටී
විරහ වේදනා සමාජ ජාලිව පුරවල ඩේට කපන් ඒව බලල විඳින දුක
නංගිය ගියා කියා අඬන මල්ලිලව දැක්කම යනවා කැඩුවා වක්කඩ වාගේ මට බොක
රාවණා රජුනි නැගිටින්න එපා බැරි වෙලාවත් දැක්කම පිස්සු හැදෙනව යක්ඛ පුතුන්ගෙ වැඩ ටික
වැරදිලාහරි නැගිට්ටොතින්නම් මැරෙන්න හිතෙයි පොළොවෙ ගහගෙන පු
මේවා බලන් අපි ඉන්නෙ සැපේ
නෑ ගොං චූන් සොමි විතරයි අපේ
පොඩි උන් අද ඉන්න බං පොඩ්ඩක් ඇත්නම් කිපේ
අනේ කාලේ වනේ වාසේ අපි ඉන්නෙ රැපේ
සීතල සඳ යට පාවි පාවී
රෑ පිනි වැස්සට නෑවි නෑවී
බීර පොදක් තොල ගෑවි ගෑවී
ගී රස හා මුසු වේවි වේවී
වරුවක් නිදනා ලෝකේ මට කිසි ගතියක් නෑ දැනිල කිසිදා
හිතුවක්කාරයි හිත මාගේ ලද අවසරයකින් මිදෙමි මතුදා
සුර ලොව සදිසි රස විසිරි අහසක්
වස විස නොමුසු මන සරන රහසක්
සුර ලොව සදිසි රස විසිරි අහසක
වස විස නොමුසු මන සරන රහසක
තොස පිස මනස නිසි විලස පහසක
ඇස රිසි විලස දෙපස යම් කෙලෙසක
වින්දා සුන්දර ගී සිතිනා
කැන්දා සීතල ගත මතිනා
බන්දා ළං කර සිත මත වත තබා හැඟුමතිනා
දල්වා ගින්දර දෙව් රතිනා
ඉන්දා වට කර සංයුතිනා
නංවා නම්වා සප්ත ස්වර සංගතිනා
මන දොළ පිනන පින්සාර ශෘතිය ශෘංගාර රතිය රන් සාර ගතිය
රති ගති ප්රමිති ඇති වඩන සති සංගීත රස දැනෙන ස්වර සංයුතිය
සැපනම් සප්තකය සමග නැළවෙන විට දෙන සුවය සමග සඳ වතිය
රාත්රි කසු කුසුව මුසුව විඳිමු ගී එතකොට දැනෙයි ජීවිතේ සමමිතිය
සීතල සඳ යට පාවි පාවී
රෑ පිනි වැස්සට නෑවි නෑවී
බීර පොදක් තොල ගෑවි ගෑවී
ගී රස හා මුසු වේවි වේවී
වරුවක් නිදනා ලෝකේ මට කිසි ගතියක් නෑ දැනිල කිසිදා
හිතුවක්කාරයි හිත මාගේ ලද අවසරයකින් මිදෙමි මතුදා
සප්ත මන චක්ර අවදි වෙනව බං
කියන විට මං ගැබ්බර වදන්
අතන මෙතන අපෙ කෝප්ප නෑ
හෝදන්නෙ නෑ
වස්ත්ර අපුල්ලන්නෙමනම් නෑ
පත්තර නෑ
අපට විස්තර අදාළ නෑ
ගොතන්නෙ නෑ
වැරදිලා ගොත ගහන්නෙ නෑ අපෙ රැප්වල කැත වදන් හෙම නෑ
අණ්ඩර දෙමළ අර්ථ විරහිත අගතිගාමී ගෝත කර්ම නෑ
කෝ හාව හඳේ අද නෑ
බෑ අපි රැපට බැස්සම උට හඳට වෙලා ඉන්නවත් බෑ
හඳේ හාවා හඳෙන් බෑවා
හෙමින් පැනගෙන පැනගෙන අපි ළඟටම ඌ ආවා
අපිනම් ගියෙ නෑ
හාව බලන්න හඳට
හඳේ හාව ආව බං
අපිව බලන්න බිමට බිමට

Credits
Writer(s): Supun Tharaka
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.