Ma Miduna

හදවත මාගේ නැවතුන දා ඉඳන්
හෙළනෙමි සුසුම් නොනැවතී නැත ගිමන්
මදු මතින් සයනේ වෙහෙසී සෙව් රති සුවෙන්
මා මිදුණා
මා මිදුණා
අඳුරේ සැඟව මං මුලා වී
ළා දලු දෙතොල් පැහැය මැද සිර වී
දහදියෙන් තෙත් වන තුරා ඇතිරිල්ලේ
මා සෙවූ ජීවිතේ
හුස්ම ගන්න බෑ මට දැන් යහනේ උඹෙ හැර වෙන ළැම තුඩු මිරිකං
කන්න ගන්න කොට අනියම සිහිවේ දරු බඩ පුරවන කිරි පිරි තං
අන්න ගන්න එති නළඟනො වටකර කාම සාගරෙ නිරුවතින් කිමිදං
ගින්න පින්න දෙක නළියන වල් හිත වෙලා යකෝ මගෙ හොඳටම තිරිහං
බිත්ති දන්නෙ මගේ කතා ඒත් ඇත්ත දන්නෙ ඒ ජරා සතා
ඉද්දි මත්තෙ දෙපා ගොතා රඟ දෙද්දි මමයි උන්ගෙ දෙපා ඇතා
වද්ද ගද්දි හිතා මතා එළි විද්දෙ මැද්දෙං එන සැපා විතා
යද්දි ඇද්දෙ ජරා සතා ආයිත් පැත්තෙ එන්නෙ නැත්තෙ මමයි සතා
රාගේ නිසා ආලේ ම මතු වෙද්දි මා හදේ
අනවබොධ ජරා හිත ම රති කෙළිය ඇඳේ
ආලෙයි රාගෙයි දෙකම නොමැති බව කඳේ
කිව්වෙ මට උඹනෙ ප්රියංබිකා මා සඳේ
ගිනියම නිවෙන කුළුඳුල් ම පිනි පොදෙන් මගෙ මුව කමල දෙවු මී පැනි වදේ
මට දුන්නෙ උපත දෙවනි වර නුඹමය දැන්නං සදාකලික මා උඹෙය ළඳේ
අවරේ නැගුන පිරුණු සඳ දේ
ගිනියම් සයන මතට විත් රහසේ
රාගයෙන් මුදවා
මා ස්නේහයෙන් සැනහූ
නුඹ දෙවඟනකි සොඳුරේ



Credits
Writer(s): Supun Tharaka
Lyrics powered by www.musixmatch.com

Link