Lawandiye

ආවා හාදු අතුරාලා
මා හිඳුවාන කී ආදරේ පුරා පැටලිලා
ඈ කියා කවුද සොයනා මෙමා
දුටුවාම නෙත් මිමිණුවා ඈ තමා

මා දුටු රෑක හීනයේ
ඇවිදින් මුමුණන්න ආදරේ
මා හා ඈ ඔහේ හිනැහුනා

මා දුටු ඒ ලවන්දියේ
නුඹමයි සිහිනේ කුමාරියේ
මා නම් හාදුවේ තනිවුනා

ඈ මා යාවී සැරසීලා
මා නවතාන පෑ ප්රේමයේ හොවා පිබිදීලා
ඈ නිසා උන්මාද වූ නියා
සඟවාපු මා තොල් ඔහේ ඇහැරුනා

මා දුටු රෑක හීනයේ
ඇවිදින් මුමුණන්න ආදරේ
මා හා ඈ ඔහේ හිනැහුනා

මා දුටු ඒ ලවන්දියේ
නුඹමයි සිහිනේ කුමාරියේ
මා නම් හාදුවේ තනිවුනා



Credits
Writer(s): Buddhi Sandeepa, Chathum Silva
Lyrics powered by www.musixmatch.com

Link