Hanga Pema

හංගා පෙම
හින්දා නුබ
නින්දා විද
යන්නම් සේදී
සංකා විද
මං නාදුනන
ඉන්නේ මෙහෙම
කොහොමෙයි පේවී
ආලයේ යාත්රාව බිද...
ස්නේහයේ මහ සමුදුර මැද...

සිතුවිලි මැවි මැවි
දැවි දැවී තැවි තැවී
නල රැලි පවා හුස්මකට
ඉඩ නොදේවී...
සිත බිදී නුබ නැතී ලොව රැදී පල නැතී
වියැකෙමී මා ආදරෙන් සමුදී

හංගා පෙම
හින්දා නුබ
නින්දා විද
යන්නම් සේදී
සංකා විද
මං නාදුනන
ඉන්නේ මෙහෙම
කොහොමෙයි පේවී
ආලයේ යාත්රාව බිද...
ස්නේහයේ මහ සමුදුර මැද...



Credits
Writer(s): Sameera Madushan Gunasekara
Lyrics powered by www.musixmatch.com

Link