Liyawenna

ඒවී මුවාවී ගොතාවී ජීවිතේ
යාවී හිඳිවී ගයාවී ආදරේ
ලියවෙන්නැ දැනෙනා දේ හිතේ
මං දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

පාලු ඇස් යට යාලු කඳුලක්
හෙමින් හැන්ගෙනවා
හාදු වැස්සට රෝස දෙකොපුල්
පහන් දල්වනවා
මං ගාව ජීවිතේ දුක තියලා
හීන ඇවිදිනවා
මං දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

මාව අමතක මගේ සෙනෙහස
රෑක අමතනවා
පේන නොපෙනෙන ප්රේම ගීයක
අකුරු අමුණනවා
නුඹ තාම ආදරේ රුව අඳිනා
පාට ඇහිඳිනවා

ලියවෙන්නැ දැනෙනා දේ හිතේ
මං දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ
මං දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ



Credits
Writer(s): Thilina Tharaka
Lyrics powered by www.musixmatch.com

Link