Husmekin

හුස්මෙකින් වෙන් වී මා කෙරෙන්
මා ලගින් ඈතට ඈ ගිහින්
මීදුමෙන් දැවටි පාවෙමින්
ආදරෙන් ඉන්න කො මා ලගින්

දෑතේ පැටලීලා දෙතොලෙ රස දැනෙනා
සිතුවම් මවා ඇය බොදවී ගියා
චායා නෑ පේනා හර්දේ පාරාලා
ඈ මා දවා හද ගිනියම් කලා

උනුහුමේ ගුලිවී ඈ ලගින්
රෑ පුරා වෙලිලා ආලයෙන්
සීතලෙන් දැවෙනා මීදුමෙත්
ඒ සුවේ දැනුනා මා ලයේ

නේනා ඈ නේනා නොකියා පාවීලා
සන්තාපයේ රැව්දේ වේදනා
සීමානෑ පීරා අදුරේ තනිවීලා
නුඹ මා දමා තරු අතරෙ සැගවුනා



Credits
Writer(s): Thivina Kehan
Lyrics powered by www.musixmatch.com

Link