Surya Wu Ma

සුර්යාවු මා චන්ද්රයා වු නුඹව ආදරේ නාමෙන් බබළවන්නම්
හාදුවක් වී මා බැබළෙනා ඔබේ මුවග ආදරේ නාමෙන් සිපගන්නම්
උල්පතක් වගේ ආදරේ පිරේ
නාමයෙන් ඔබේ මාගේ හෘදයේ
සුර්යා වු මා චන්ද්රයා වු නුඹව ආදරේ නාමෙන් බබළවන්නම්
හාදුවක් වී මා බැබළෙනා ඔබේ මුවග ආදරේ නාමෙන් සිපගන්නම්
කිසිදාක මා නොයන්නම්
ඔබගේම වී සිටින්නම්
මතු බවයේදීත් පතන්නම්
මගේ පණමෙන් ඔබ රැක ගන්නම්
සුර්යා වු මා චන්ද්රයා වු නුඹව ආදරේ නාමෙන් බබළවන්නම්
හාදුවක් වී මා බැබළෙනා ඔබේ මුවග ආදරේ නාමෙන් සිපගන්නම්
සුර්යා වු මා චන්ද්රයා වු නුඹව ආදරේ නාමෙන් බබළවන්නම්
හාදුවක් වී මා බැබළෙනා ඔබේ මුවග ආදරේ නාමෙන් සිපගන්නම්



Credits
Writer(s): Naveen Weeraman
Lyrics powered by www.musixmatch.com

Link