Thadichchiye

නංගී...
කවුද???
මම සුදූ මම
ඇයි අයියා මේ වෙලාවේ
මල්ලක් පුරවලා මං කෑම ගෙනාවා
මොනවද අයියා ගෙනාවේ?
දොර අරින්නකෝ සුදූ මම කියන්න
පොඩ්ඩක් ඉන්න අයියා...
තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ
තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ
අද වෙනකන් ඔයා කෑවෙ Chinese Rolls
ගෙන එන්නම් කිබුල බනිස්
දෙන්න මට Call
මාලු මිරිස් ඔයාට කියවෙයි (අනේ දයියා)
ගල් බනිස් කන්නත් මම හරි රුසියා
කෙසෙල් කනවා ඔයා පොත්ත පිටින්ම කලුවරද
සුදූ light එක දාමුද
තාමත් බඩගිනිද මගේ ලිලී
සත්තු වත්තේ ඇනකොන්ඩා වගේ
මාවත් ගිලී
මම තඩියා ඔයා මගේ තඩිච්චී
හැරි හැරි බලනවා කෑම දකිද්දී
jam පාන් හපන්නෙපා එලියට පනී
කට වටෙ පිහිදගන්න සුදූ
අම්මලා දකී

තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ
තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
බඩ පිරෙන්න අපි කමුද
මගේ සුදූ නෝනේ
ගල් බනිස් දෙකයි
අලුවා කැටේ මට
කිබුලා බනිස්
අග්ගලා ඔයාට
පොඩි ලමයෙක් වගේ කඩචෝරු ගොඩයි
lollipop ලොසින්ජර හිනාව තමයි
ඇයි කෙල්ලෙ ඇති කෙල්ලේ පිපිරෙයි ඔයා
ඇද ඇතිරිල්ලේ Sauce ගෑවිලා
අම්මලා දකී කියලා එයා බයවෙලා
බිස්කට්ස් දුන්නම එයාගෙ බය නැති උනා
බිස්කට් ඔයා කන්න මැද ක්රීම් මට
දුරින් ඉන්නෙ ඇයි සුදූ එන්න මගෙ ලගට
සද්දයක් ඇහුනා තියන බයට
මීකිරි කනවනේ මෙයා පැනි නැතුවම
yeah...
බඩ පිරුනද නංගී...
ඔව් අයියා අනේ හෙටත් එන්නකෝ...
බෑ නංගී හෙට දවසම බේකරියේ වැඩ
අනේ...
ඔයා දෙන කෑම කාල මං හරියට මහත් වෙලා
ඉතින් ඔයා මගේ තඩිච්චිනේ...
ඔයා මගේ තඩියනේ
එකනේ
කන්න කන්න
ඔය පොඩි කෑම කාල වැඩක් නෑ
මගෙ කිබුලා වගේ එවා රසත් නෑ
බැලූ බැල්මට එහෙමත් කියන්න බෑ
හැබැයි උගුරේ හිර උනොත් කෙල්ලේ ඇපත් නෑ
කෑම මේසේ තියලයි මම කෑම කන්නේ
බිස්කට් වල මැද විතරයි ලෙව කන්නේ
i know you love the chocolate with the
cream in the middle
while im deep in your jello
you will be lickin my drippin
lollipop වගේද ලැවරියා
පැනි ගොඩ ගොඩ හැම තැන වැතිරිලා
Willy Wonka මාම නෑ කවදවත් ඇබරිලා
ඔයාගේ යාලුවෝ ඔක්කොම හරී නෑ වැරදිලා
පැනි රස කෑම ලෝකයේ හතරවටින්
හැබයි තව නෑ මගේ වගේ come nd get it
ගිනි කන්ද වගේ එන්නේ මගේ ලාවා
get on your knees

සුදූ බෝලේ මං ආවා...

තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ
තඩිච්චියේ මං ආවා
කිබුල බනිස් මං ගෙනාව
බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link