Sagaraya Tharam

සාගරේ තරම්
ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන්
සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරලා
සදා ජීවිතේ නුබ වෙලා

instrumental

ආදර කවියේ
දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ
තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා
සාගරේ තරම්
ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන්
සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා

instrumental

පාවෙන සුසුමේ
උනුහුම හංගා
හීතල දෙතොලින්
දෙකොපුල ඉම්බා
සාගර රළ හා තනුවක රංදා
ආදරණීයම කවියක් ලිව්වා
ඇසිපිය ගෑ ඒ
හීනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක්
කොහෙන්ද මංදා

සාගරේ තරම්
ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන්
සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරලා
සදා ජීවිතේ නුබ වෙලා



Credits
Writer(s): Rachitha Wakista, Thilina Ruhunage
Lyrics powered by www.musixmatch.com

Link