Ahasai Oba Mata

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී

පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමං බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමං බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි...

Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link