Weta Kotu Benda

වැට කොටු බැඳ මලක සුවඳ
වට කර ගත නොහේ
ආදරයේ නොහිම් සුවඳ
අනන්තයට ඇදේ

වැට කොටු බැඳ මලක සුවඳ
වට කර ගත නොහේ
ආදරයේ නොහිම් සුවඳ
අනන්තයට ඇදේ

අපෙ සිතුවිලි කුරුලන් වී
එකට එකතු වුණේ
ඒත් කිමද අප දෙදෙනා
දෙලොවක තනි වුණේ

වැට කොටු බැඳ මලක සුවඳ
වට කර ගත නොහේ
ආදරයේ නොහිම් සුවඳ
අනන්තයට ඇදේ

එගොඩ මෙගොඩ අප වෙන් කර
ගඟ ලෝ දිය වුණේ
ආදරයේ මහිමෙන් කිම
ලෝ දිය නොනිමුණේ

වැට කොටු බැඳ මලක සුවඳ
වට කර ගත නොහේ
ආදරයේ නොහිම් සුවඳ
අනන්තයට ඇදේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link