Buduhamuduruwo

බුදු හාමුදුරුවෝ අපිත් දකින් ඇති
බණත් අහන් ඇති
ඒ කාලේ
නිවන් දිකින්නට පිං මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ
නිවන් දිකින්නට පිං මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
එකයි තව මා සංසාරේ
බුදුහාමුදුරුවෝ අපිත් දැකින්නැති බණත් අහන්නැති



Credits
Writer(s): Victor Rathnayake, Rambukana Siddhartha Himi
Lyrics powered by www.musixmatch.com

Link