Me Prema Seema Malake

මේ ප්රේම සීමා මාලකේ හමුවී නෙතු කැන් සලා ලතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්රේම සීමා මාලකේ තනිවී

රෑ පාළුවෙ තුන් යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ //
මේ සිහින ගී නිම වූ පැයෙ
හැඩුවෙ මමයි රහසේ

මේ ප්රේම සීමා මාලකේ ...

මේ ජීවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ //
ඒ මාවතේ රැඳුනේ සදා
සුවඳයි අපේ දෙහදේ

මේ ප්රේම සීමා මාලකේ ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link