Uthuru Kone

උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ

දෙතැනක සිටියත්
ඉපැදුන මියයන-
බිම එක නේදෝ
ඒ බිම එක්වී සුරකින යුතුකම-
අප සතු නේදෝ

උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ

එක මවකගේ දරු කැල සේ-
හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුලැල්ලක් ලං -
නොම වන්නයි කිසිදා

උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ



Credits
Writer(s): Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link