Oya Datha

ඔය දෑත හිමි වෙන්න
ඔබෙ උරුම කරු වෙන්න
පිං කරලා ඇති මං හුගක්
තනියෙන් ගෙවා ගන්න
හුරු වෙච්ච් ජීවිතය
වෙනස් කලේ ඔබමය් ලදේ//

එලබෙන තුරා දිනයක් ඔබව මා
අපේ හෙවනට කැන්දන් එනා
දින ගනිනවා නොඉවසිල්ලෙන් මෙමා
අපි අපේ වන තුරා

දිනයක මගේ ඇහැ පිය වෙන තුරා
මැණිකක් මෙන් රකිනවා
නැවතත් ඔයා ළඟ ඉපදෙන්න මා
චේතනාවෙන්ස මුගන්නවා



Credits
Writer(s): Diluka Perera
Lyrics powered by www.musixmatch.com

Link