Patience

මගේ සිහිනයට ලගින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට
ඉතින් සමු අරන්
මහ මෙරක් තරම් දුකක්
හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම
ඔබව සිහි කරන්

හිත රිදුන රිදුන හැම තැනදිම
ඔබට ලං උනා
නුබ නැතුව ඉන්න බැරි තරමට
නුබට පෙම් කලා...//

ජීවිතය දුන්න ඔබ නොපෙනිම
ඈතකට ගිහින්
මට අදහගන්න බැරි තරමට
නුබ දුරක ගිහින්...//

මගේ සිහිනයට ලගින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට
ඉතින් සමු අරන්
මහ මෙරක් තරම් දුකක්
හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම
ඔබව සිහි කරන්

හිත රිදුන රිදුන හැම තැනදිම
ඔබට ලං උනා
නුබ නැතුව ඉන්න බැරි තරමට
නුබට පෙම් කලා...//

මම දකින දකින හැම තැනදිම
පෙනෙන්නේ නුබයි
ඇහිද ගත්ත මගෙ සිතුවිලි
නුබට පෙම් කරයි...//

මගේ සිහිනයට ලගින්
ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට
ඉතින් සමු අරන්
මහ මෙරක් තරම් දුකක්
හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම
ඔබව සිහි කරන්

හිත රිදුන රිදුන හැම තැනදිම
ඔබට ලං උනා
නුබ නැතුව ඉන්න බැරි තරමට
නුබට පෙම් කලා...//



Credits
Writer(s): Pierre De Bethmann
Lyrics powered by www.musixmatch.com

Link