Ammala Duk Ganne

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී
බා ලොලි ලොලී බා ලොලි ලොලී
Music.
නුබට ඇහැක්දෝ මගේ පුතා සොයන්ටා
බෑ නුබටා ඒ නුබටා බෑ
නුබට ඇහැක්දෝ මගේ පුතා සොයන්ටා
බෑ නුබටා ඒ නුබටා බෑ
ඉරට ගියාවයි සදට ගියාවයි
ඉරට ගියාවයි සදට ගියාවයි
කොහේ ගියත් කුමක් කරන්දෝ
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී
බා ලොලි ලොලී බා ලොලි ලොලී
Music
ලෝකෙට ලොක්කා වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ
ලෝකෙට ලොක්කා වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ
බා සුරුවන්නී පාට රුවන්නී
බා සුරුවන්නී පාට රුවන්නී
මගේ පුතා විලස දකින්නා
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී
බා ලොලි ලොලී බා ලොලි ලොලී
බා ලොලි ලොලී බා ලොලි ලොලී
බා ලොලි ලොලී...



Credits
Writer(s): Sarath Dassanayake, Somapala Leelananda
Lyrics powered by www.musixmatch.com

Link