Upasaka Amma

ගීතයේ රචනය රංචාගොඩ ළමයා

උපාසක අම්මා ඉපදුන හීන කුලේ...
මහණ කරන්ටයි යන්නේ අැගේ කොලූ...
ඌට නිකායක් වෙන්කර තබා තිබේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...

පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරූ කැරලී අදනයකඩ ගසාගෙන
අපවාත් වෙන්ට පෙර සහාලේ ඥාතිවරූ
මහණ කරන එකදැයි මුණි බණේ අනේ

කුණු හෝදන්ට මහ තැන්වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොඳ වෙල්ලාව
ටිකට් විකුණලා පෙරහැර කරනකොට
කරඬුව ඉඳීවිද ධාතුන් වහන්සේලා

රට දැය සමය රැකගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුන සමහර හිමිවරූ නසතී
කුලගෝත් ඥාති සංග්රහ නිලතල සොයමින්

කුඩාපොළ වගේ විරු හාමුදුරුවරූ
අදත් අපඅතර ඉඳ මේ ලෙස කියතී
රට කන උන්ව වනසා, රට දැය රැකුම
තමයි අපේ අද දවසේ මහණකම...



Credits
Lyrics powered by www.musixmatch.com

Link