Matamai Oya One

මටමයි ඔයා ඕනේ.
වෙන්වීලා බෑ මාව ඕනේ කියා
ඉකිබිදිනවා තවම මං දන්නවා
කවුරුත්ම නෑ තාම මට ලං වෙලා
විශ්වාසේ රැකගන්න
සසරේ පුරා.
සුසුමට පවා තව ලං වෙලා
පැතු සේ ඔයා හමුවෙයි කියා
තුරුලේ තියා සනසන්න මා
මතකෙන් පවා දිවියේ පුරා
මටමයි ඔයා ඕනේ
ඔබ වෙයි මගේ හීනේ
කවුරුත්ම නෑ දන්නේ
මේ ආදරේ
තාමත් ඔයා මගෙමයි කියා
හිත කී කතා ඇහෙනා නිසා
හදවත පුරා මා ගැන සිතා
විදවන්න එපා එන්නම් සොයා
මටමයි ඔයා ඕනේ
ඔබ වෙයි මගේ හීනේ
කවුරුත්ම නෑ දන්නේ
මේ ආදරේ
වෙන්වීලා බෑ මාව ඕනේ කියා
ඉකිබිදිනවා තවම මං දන්නවා
කවුරුත්ම නෑ තාම මට ලං වෙලා
විශ්වාසේ රැකගන්න
සසරේ පුරා...



Credits
Writer(s): Sandeep Jayalath
Lyrics powered by www.musixmatch.com

Link