Paathaale
පාතාල තාල තාල බෝඩරේ රාග තාල
උදේ හවා කන්නෙ සිංහලේ බත් හාල
9 ගන්නෙ ඇරියස් උනොත් සිරි පාල
ශොට් එක දුන්නම ඔයාට මල් මාල
උඩ බොත්තම ගලවල යන්නෙ මහ පාරේ
දෙකට නවලා ගස්සලා ගන්නෙ ආවම වාරේ
සත්තම දැම්මොත් දත් කුට්ටම වහලේ
පැත්තෙ ගැණු ගේමට බහින්නෙ උස්සන් සීලේ
සිඟිති පාතාලේ උන්ගේ බොරු වන්නම
තරු කෑලි විසික් වෙයි හොම්බට ඇන්නම
රේන්ද කපං ඇවිත් දාන්නෙපා බෝල සෙල්ලම
අට්ටිම්බෝ Missing වෙයි පොලිසියෙන් පැන්නම
පේරාදෙණියෙන් බොස් මම බහින්නේ ගේමට
බෝගම්බර මහයියාව හැසිරෙන්නේ මරුවට
පොඩි කල සිට අපි හැදුනේ ගරු සරුවට
බර පංතියේ අයියලා රඟන්නේ උඩරට
උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය
නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට
කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන
දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ
Hustler ගනිං මන්නේ පිස්තෝලේ බෙල්ල කපලා පිලිගන්නේ
කෑලි කරලා පොහොර උරේ පිලිකන්නේ වලලන්නේ
නාහෙට අහන්නේ නෑනේ ඌරෝ ගූ වලේ නා ගන්නේ
නයා රෙද්ද අස්සේ දාගෙන ඇයි ඌ කද්දි අඩන්නේ
අඩෝ මේක රස්තියාදු ආරේ
පාතාලේ නෙමෙයි මේක අපි යන තාලේ
උබලා කිරිබොන කාලේ මම ගියේ පරිවාසේ
අම්මට සලකලා යද්දි උඹේ තාත්තා නිදි සැපට සාලේ
ගමටම පත්තිනි එකයි රෙද්දේ තුත්තිරි
අව්ස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි
හැංගිමුත්තු හැංගි තොපේ සරම යටින් ජංගි
ඔය කවුරුත් චන්ඩි යන්නේ නැට්ට පුකේ ගහන් මල්ලි
කවුද යන්නේ මට ගහලා බලපන් හිල අතදාලා
හවස දාන මුද්දර වගේ හුරුයි මාංචු මට දාලා
කාකි ඇදුම් බුරලා යන්නේ ඇවිත් මෙහේ දන ගාලා
Hustler කිව්වෙ කතන්දරේ Minnyme උන්ව වලදාලා
පාතාලේ ... කොටන්නේ
පාතාලේ ...
පාතාලේ ... මරන්නේ
මේක පාතාලේ ...
පාතාලේ ... කොටන්නේ
පාතාලේ ...
පාතාලේ ... මරන්නේ
මේක පාතාලේ ...
අඩෝ
උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය
නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට
කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන
දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ
Kasu panam thewa yilla namma wera maari
Potta wela senja unna thuppuwo kaari
Sagajam kola kolla yengala meeri
Pombula wela seiyada uduthuko saari
Namaku darrr agina una yedupo waati
Prachchina nu wanda madipom weti
Palla kalaturadu kaththi aruwa kaati
Sunday monday everyday gangsta party
Maamu sarrunu eduthutu vaithula soru
Virrunu wanda porula wechchitu poru
Adi pudi vetu kuthu sanda pora theru
Kaaki satta suththudu apudiye iru
Suduhumpala katukala hill city bodar
Adaki waasi poda wena poi jalthar
Yamma natu sarakuku pota maara meter
Yengalapathi wisari apudiki chater

Credits
Writer(s): Ayeshmantha Month, Hustler Bhai
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.