Anganawo

අංගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ

රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
ඉන්නේ මන් ඔබගේ ලෝකේ

මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ

මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ

රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ

සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නේ පාට ගැව
ආදෙරේ මටයි නගේ

සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නේ පාට ගැව
ආදෙරේ මටයි නගේ

අංගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ

රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
ඉන්නේ මන් ඔබගේ ලෝකේ



Credits
Writer(s): Mario Rookantha Goonatillake
Lyrics powered by www.musixmatch.com

Link