Oba Miringuwak

නොලැබෙන සෙනෙහේ
සැමරුම් අතරේ
හිත රදවලා
බලාගත්තු අත බලාන ඉන්නේ
එනකන් ඔයා
නෑවිත් ඉන්නා මොහොතක් පාසා
හිත හිර උනා
අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා
ඔබ මිරිගුවක් කියා
දැන දැනත් ලං උනා
ඔබ හීනයක්ද මේ
හීන කැන්දනා ආදරේ
මේ පපුව ගැඹුරේ
දුක් සුසුම් අවුළුලා
ඉන්නේ කොහොම ඉන්නේ
ඔබ තුට්න් හිනැහිලා
මා තනි උනාවේ
සෙනෙහසත් මදී වෙලා
ආයේ තුරුළු වූයේ
කදුලු විතරයි ලැදි වෙලා
ඔබ තුට්න් හිනැහුනාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි උනාවේ
හීන කැන්දනා ආදරේ
ඔබ මිරිගුවක් කියා
දැන දැනත් ලං උනා
ඔබ හීනයක්ද මේ
හීන කැන්දනා ආදරේ
රෑ දුහුල් මතකේ වේදනා
දැඩ් වෙලා ඒ මතක අස්සෙන්
ඔබ තවත් හමුවුණා
මේ පෙම් කතාවේ
ඇරඹුමත් ගොළු වෙලා
ආයේ තුරුළු වූයේ
කදුලු විතරයි ලැදි වෙලා
ඔබ තුට්න් හිනැහුනාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි උනාවේ
හීන කැන්දනා ආදරේ
ඔබ මිරිගුවක් කියා
දැන දැනත් ලං උනා
ඔබ හීනයක්ද මේ
හීන කැන්දනා ආදරේ
හීන කැන්දනා ආදරේ...



Credits
Writer(s): Dilan Gamage
Lyrics powered by www.musixmatch.com

Link