Gagane

ගගනේ නීල සේලේ ඉරිලා
වරුසා වාලුකාවේ ගිලිලා
ඉන්ද්රචාපය බිඳී
පාට සායම් සිඳී
කෙසේ අඳිමි මගේ සිතුවම්
ආකාසයේ

මුලකුර ලීවා රැයේ කවියේ
පහනයි නිවුණේ
මංමුළා වී සරද්දී
පායා පාර කී තරුවයි දැවුණේ
ආකාසයේ

සමුදුරු ජලයේ අතරමඟ
ඔරුකඳ බිඳුණී
සීත හේමන්තයේ මාරුතේ චණ්ඩ වී
හිමකර මිදුණි ආකාසයේ



Credits
Writer(s): Chinthaka Lakmal Jayakody, Anuradha Mahasinghe
Lyrics powered by www.musixmatch.com

Link