Handa Hawun Hande

හඳ හාවුන් හඳේ
පැන යාදෙන් ඔහේ
දඟ නෑ ඒ වගේ
කිරි දරුවන් මගේ
කිරි දරුවන් මගේ

බිලිදු සිනා සුරතල් මුවේ
මට සුවදයි සුවදයි දුවේ
ගෙදර බුදුන් අම්මා ඔබේ
කිරි එරවා එයිදෝ පුතේ

සතර වරම් දෙවියෝ පවා
සතර අතේ දරුවෝ ලඟයි
හිරු එනතුරු අළුයම් උදේ
මට තුරුළුව නිදියන් පුතේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link