Rawana

මහා රාවණ...
මහා රාවණ
මහබඹු ගණපති
විෂ්ණු ශිවාදී
දේව සමාගමයේ
වර ලාභී, වර ලාභී, වර ලාභී, වර ලාභී

පුෂ්පිත ලංකා පියුම් තටාකේ (පියුම් තටාකේ)
රාජාවලියේ සියපත් කැටපත (සියපත් කැටපත, සියපත් කැටපත)
මහා රාවණා, ලංකා උරුමේ
පිපි දිලුණේ සීගිරි පියසේ (සීගිරි පියසේ, සීගිරි පියසේ)

ආලකමන්දා සේලෙ නිබන්දා (සේලෙ නිබන්දා)
සිව් හෙළ බන්දා ජය කැන්දා (ජය කැන්දා, ජය කැන්දා, කැන්දා)
සින්දා රුපු සෙන්, තෙද රන්දා
ශ්රීපති භූ රාවණ නරනින්දා (නරනින්දා, රාවණ නරනින්දා)



Credits
Writer(s): Bibiladeniye Mahanama, Henry Kumarapperuma
Lyrics powered by www.musixmatch.com

Link