Suwanda Obage

වසරකට වැඩියෙන් හමුවෙලා
මා ලගින් ඉඳලා
ලොකු දුකක් දී ඔයා
දාලා යයි කියා
හිතුවේ නෑ මහා මෙරක්
ආදරේ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

පුංචි දේටත් රණ්ඩු කරලා
නැවත යාලු වෙලා
ඔබේ මත්තේ ගෙවුණු කාලේ
නිමයි හෙට ඉදලා
වේදනාව ඉවසා ඉන්නවා ඔබ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

ඔබට ආයේ මාගේ සෙනෙහේ
ඉස්තරම් කියලා
තේරුනෝතින් නුදුරු දිනයේ
අමතන්න නොසිතා
මාගේ අංකේ පෙරදා
මාරු කරලා නෑ මා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී

වසරකට වැඩියෙන් හමුවෙලා
මා ලගින් ඉඳලා
ලොකු දුකක් දී ඔයා
දාලා යයි කියා
හිතුවේ නෑ මහා මෙරක්
ආදරේ නිසා

සුවද ඔබගේ හිතින් මාගේ
යන්නනම් අමතක වී
හුස්ම නැවතී එක වෙලාවේ
මා මැරෙන්නට වේවී



Credits
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando
Lyrics powered by www.musixmatch.com

Link