Akuru Maki Na

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

ගිනිසිරී බිමසීරි
කුණ්ඩුමනී හිස පිරී
ප්රීතිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී
අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාල වියට පානගමු

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link