As Deka Piyana

ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ
බෑ බෑ...
මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙනනේ නෑ
සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙනනේ ම නෑ
තුරුල්වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙ ම නෑ

රහසක් කියන්න තියනෙවා ඔයාට
කන් පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇහනෙ නිසා
අනේ රත්තරන් හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුගාක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ
බෑ බෑ...
මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙනනේ නෑ
සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙනනේ ම නෑ
තුරුල්වලො ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙ ම නෑ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link