Mihire

මා ඇතින් බලා ඉන්නම්
යාවුන තැන් මා මකා ගන්නම්
රෑ උනත් නොනිදා ඉන්නම්
හදේ වෙදනා මැකී යාවිනම්

මගේ හිතේ රැඳුනා රුව ඔබේ
නිවී ගියේ කතා සිනා ඔබේ

පාරනා හද මාගෙ ආලයෙන්
දැවෙනා, දැවෙනා
නුඹ වී දුර ඈත මා ළඟින් (ඕහ්ව්-ඕහ්ව්)
ඇහුනාද මාගෙ තාලයෙන්
ගයනා ගයනා
ගී-මේ (ගී-මේ) මිහිරේ මේ



Credits
Writer(s): Yuki Navaratne
Lyrics powered by www.musixmatch.com

Link