Visekara Arumatthi

විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී

හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ

විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී

අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ

හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ

පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ

විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී

හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ

විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී

අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ

හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ

පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ

විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී

හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ

විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී



Credits
Writer(s): Ranidu Lankage
Lyrics powered by www.musixmatch.com

Link