Rau Nagee Ahase

දිස්නේ දෙන්නම් වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා යන්න පෙර කාලේ
මල් වවා දෙන්නම් සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම් සෙවනැල්ල වාගේ

සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්රේමය මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

නිල් උදාවක් රන් සැඳෑවක් ගානේ
මල් හිනාවක් පෙම් කතාවක් වාගේ
නෙත් පුරා හද ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම් පවනැල්ල වාගේ

සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්රේමය මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

ආදරේ මහ සාගරේ දිය වාගේ
ආකහේ තරු මල් දිලිසුනා රෑනේ
මේතරම් අප ප්රේමයෙන් වෙලුනා සේ
එක්ව යමු දෙන්නා ජීවිතේ දෑලේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
(ආයෙමත් කීවා ආදරේ)



Credits
Writer(s): Rookantha Goonatillake, Sanuka Wickramasinghe
Lyrics powered by www.musixmatch.com

Link