Adawwa Kande Lande (Yaka Crew)

කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ

කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ

වෙල් යායේ දොර පාරේ නිල් වන් ජලාශේ
ගංතීරේ ගුරැ පාරේ සිරි දෙව් සිනාවේ
කිරි මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම් මානේ

කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ

කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ

වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්

වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්

කුල ගෙදරින් දුම්බර කදු වැටියේ පටිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැනිකේ
මනු කුල සිරිතට පටිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැනිකේ

නිල් ඝන ලූ පුල් පෙති ලෙස ලූ
වට දා ගොබලූ පැනි කොඩි ලෙස ලූ
රන් දමලූ ගෙතුමට සොදලූ
ගෙතු මල් වළලු මල් පුබුදුම ලූ

වන ලන්දේ හැන්ගුන මූන පොඩ්ඩක්
කෝල වෙයි ගම් මන්ඩියේ
ගහ වැල් පිපි සුවදින් පිරී අද
පෙම් කෙලී වැව් ගන්ඩියේ

වන ලන්දේ හැන්ගුන මූන පොඩ්ඩක්
කෝල වෙයි ගම් මන්ඩියේ
ගහ වැල් පිපි සුවදින් පිරී අද
පෙම් කෙලී වැව් ගන්ඩියේ

වහ මෙර ලූ සුලගට වැනේ ලූ
තද වතුර කලූ වැසි වේගය ලූ
වෙම රවු ලූ කැලබිය ලග ලූ
පිපි ජල මලලූ තුන් ලෝබට ලූ

තබ රත්තරන් හැඩ දා
සොදින් ජල රූපයක් හැගුමක් වගේ
ඔය ඇස් වහක් නැත හෝ වහක් නැත
වා ගහේ තරුවක් වගේ

වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්

වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්



Credits
Writer(s): Chanuka Moragoda
Lyrics powered by www.musixmatch.com

Link