Molaya
තරුණ සම්මත තත්ත්ව වම් අතට බර,
ඇති දෙයක් නැහැ යකෝ, අපිම අපි වෙලා කරන දෙයක් හැර රටට...
හිස්ව ජීවිතේ මත්ව සොයනා, ඒ පරිභාහිර තත්ත්ව,
බලපං වැඩි වෙනසක් නැහැ අපෙයි ආඩී හත් දෙනාගෙයි අතර...
නිතර සොයයි අපි මොළයට ඉඩදී...
එත් කරයි හැමදේම හදවතට ඉඩදී...
වෙන්න වෙන දෙයක් බලං ඉන්න අපි පිරිහී...
තෙරිපී මිරිකී අවසානයක් එනකම් මම එකම නියුරෝනයක පැටලී...
වියැකී, මනසක් දුරු කරගන්නට උබ අනුන්ට කෙනෙහිලිකම් කරපී කරපී...
බලං ඉදපං උබේ ලමයත් තුන්වෙනී ලෝකේ රටක ඉපදී ඉපදී...
සංයුග්මයක්, සංහාරයක් පරිහානියක් වළක්වාගෙන...
සංස්කෘතියක් හිස මුදුනේ තියාගෙන ඉදෙනා ඔළු ටික කාපිය...
තළු මර මර රාමුවකට කොටු කරගෙන මව් භූමියට්ම කෙළ ගහපිය...
මේක පොළවේ අවුලක් නෙමෙයි බං අපේ ඔළු වල අවුලක් මිස...
හොද මොළ ටික රට පටවලා, පිටින් දැනුමක් මිලට ගත්තද...
රටක් එපා වෙන්න තරම්ම සමාජේ දියවන්නාවෙන් වට වෙලාද...
ණය අරගෙන ලැජ්ජ නැතිව දේශියත්වය අනායනය කරාද...
වැරැද්දක් කියලා දැන දැනත් අපි, වැරදි කරන එක නතර කරාද...
අතරින් පතර සිතන ගතිය, උඩ දාගෙන නිදන තේජස...
පුරන්නේ කොහොම පාරමිතා යළි ඉපදෙන්නට මේ දේශය...
ආරූඪ කරගත්තත් මොන වේශය, දවස් හතෙන් අමතකයි සේරම...
ද්වේශය මාන්නය නැති තැන මට හිතුනෙත් මේ විදියට...
මේ ලක් මාතා...
අපේ මව් දෙරණා...
ලොවේ හැම හිස නමනා...
බිමේ මුන් යක් නැටුවා...
හරිතාගාර අස්සේ කොහෙද පාට පාට සමනල්ලු...
හිර කුටියක් මැද්දේ කොහෙද ජිවයක් සතු මංලකුණු...
අවතරනයක් ඔස්සේ රටක දිව යන්නේ විස ලේ...
ආකෘතියට විකෘතියක් ලෙස දියවන්නාවේ පිළළේ...
කළලේ ඉදන් අපිට හුරු කලේ වැරදි දේ...
මිසදුටුවාදේ කලා සංහාරේ...
සමස්ථ වැඩිහිටියන් පිටුපා දර්ශනේ, ගස් මුල් වැදගෙන යන්නේ...
විද්යාත්මක සාධක පසෙකලා, අපි හාමතේ අදුරේ දුවන්නේ...
යෞවනයන්ගේ චින්තන ලිංගික ඇසුරකට සීමාවෙන්නේ...
ජාත්යාලය මහත් අභිමානයෙන් ජනහාරයක් කරයි අන්තර්ජාලයේ...
බංගත්වයෙන් හිස් මුදුන රකින්නට, අපි ගුදයෙන් රටක තීරණ ගන්නේ...
නිතී හදන් නෑ, නීති කඩන්නේ,
හිරේට දොස් නැහැ පොලිසියට බනින්නේ,
බැනලා උන්ටමයි අල්ලස් දෙන්නේ, කාළකණ්නිකම නේ...
වෘදයන් කථන දෙයි පිටපතේ, අපේ රට විකිණයි...
උන්ගේ බත සවිවෙයි, පීඩනෙන් අපේ ගෙළ සිරවෙයි සීරුවෙන්...
හීල්ලුවේ නැහැ මම විහිලුවෙන් ඉල්ලුවේ රෑ වැසියන්ගෙන්...
පිනට පවදී ගැරගීමෙන්, වාසියක් නැහැ නැගිටීමෙන්...
දැයේ දායාද අවප්රයෝජනෙන්, හෙළ රාවණගෙත් පටි රෝල් නේ...
අද ඉතිහාසයක් ගැන දෙඩෙව්වට, හෙටට අභිමානයක් නැහැනේ...
සම්භාව්ය පරපෝෂිතයන් වගේ කන්න දීපු අත හපා කන්නේ...
ලක් මෑනිගේ කදුළු සැලෙනවා, පිසළන එවුන් නිදි රහසේ...

Credits
Writer(s): Manoj Santhakumar
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.