Ma Ha Veli

මා හා වෙලී
මැවු සිහින බොඳ වෙලා
රෑ පුරා ඇවිත්
නෑ ආයේ එන්නේ නෑ
මා තනිකර දමා
පවසන්නේ ආදරේ කියා

මා පාරනා මතකේ හිත තියෙනා
නුඹ ගියත් මා දමා
සඳ ඒ පෙර සේ මෙදා
නෑ මා තනිවෙලා
ඔබ ගියත් මා දමා



Credits
Writer(s): Chamodi Hansani
Lyrics powered by www.musixmatch.com

Link