Ahas Maliga

හේ. හේ... හේ...
ලා... ලා... ලා...
හේ... හේ... ලා ලා ලා... ල ලා...

මාගේ ආදරේ නම්
රකිනවා මං පණ වගේ නම්
යන්නේ දුරට යන්නේ ඇයි ඔයා
ඔබගේ ආදරේ නම්
දන්නවා දැන් හිත මගේ නම්
එන්නේ ළඟට එන්නේ ඔබ සොයා

මේ සංසාරේ ආත්මයක් ගානේ
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා

හේ. හේ... හේ...
ලා... ලා... ලා...
හේ... හේ... ලා ලා ලා... ල ලා...

මාගෙ ජීවේ ඔය හදේ නම්
හදෙහි රිද්මේ මේ තමයි නම්
පණට පණ මෙන් ළඟම ඉන්නම් ආදරෙන්
ඔබේ නාමෙන් පණ පුදන්නම්
දිවිය ඇති තෙක් එය රකින්නම්
සිතට සුව දී ළඟම ඉන්නම් ආදරෙන්

මේ සංසාරේ ආත්මයක් ගානේ
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා

මාගේ ආදරේ නම්
රකිනවා මං පණ වගේ නම්
යන්නේ දුරට යන්නේ ඇයි ඔයා
ඔබගේ ආදරේ නම්
දන්නවා දැන් හිත මගේ නම්
එන්නේ ළඟට එන්නේ ඔබ සොයා

මේ සංසාරේ ආත්මයක් ගානේ
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා
රහසේ තනමු අහස් මාළිගා

හේ... හේ... හේ...
ලා... ලා... ලා...
හේ... හේ...
අහස් මාළිගා



Credits
Writer(s): Ashan Fernando
Lyrics powered by www.musixmatch.com

Link