Dakumin Sitha

දැකුමින් සිත පිනාය සිත පිනාය
බැල්මෙන් හද පිරීය හද පිරීය
මිණි මෙන් නෙත දිලීය නෙත දිලීය
සිලමෙන් හද සැලීය හද සැලීය
දැකුමින් සිත පිනාය සිත පිනාය
බැල්මෙන් හද පිරීය හද පිරීය
මිණි මෙන් නෙත දිලීය නෙත දිලීය
සිලමෙන් හද සැලීය හද සැලීය

සිහිනෙන් පුලුලොපුලේ සැතපෙන ඇසිල්ලේ
රහසින් වයමි නුබ සිහිනෙග සිතාරේ
සිසිලෙන් සිසී මුව මී පෙව් තුසිල්ලේ
තුරුලෙන් මිදී තිසරුන් රග රගායේ

දැකුමින් සිත පිනාය සිත පිනාය
බැල්මෙන් හද පිරීය හද පිරීය
මිණි මෙන් නෙත දිලීය නෙත දිලීය
සිලමෙන් හද සැලීය හද සැලීය

සිතුමෙන් නුබ ගැනම මගේ සිත පීරීය
පැතුමෙන් නුබව ලබනට පිං පීරීය
නොලදොත් මෙමට නිගාය මහ නිගාය
ලැබුණොත් මට වාසනාව වාසනාය

දැකුමින් සිත පිනාය සිත පිනාය
බැල්මෙන් හද පිරීය හද පිරීය
මිණි මෙන් නෙත දිලීය නෙත දිලීය
සිලමෙන් හද සැලීය හද සැලීය



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link