Bithu Sithuwam Ru Men

බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
සෙවනැල්ලෙන් සමුගමුද ඉතින්

මල කීවේ නෑ මට ඔබ පෙම්කළ වග
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නෑ නෑ
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
සෙවනැල්ලෙන් සමුගමුද ඉතින්

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනු මැන
මානම් සිත රිදවන්නේ නෑ නෑ
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිතමිතුරන් විරසක නොවෙති
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
සෙවනැල්ලෙන් සමුගමුද ඉතින්
මිතුරු දමින් සමුගමුද ඉතින්
සෙවනැල්ලෙන් සමුගමුද ඉතින්
මිතුරු දමින් සමුගමුද ඉතින්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link