Udurawee

සබඳේ පැතුවා සේ
හමුවේදෝ ආයේ

කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අහ් හා
ඇගේ රුව අහ් හා

කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අහ් හා
ඇගේ රුව අහ් හා

මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකී
හීන ගානේ මා ඇදේවී
චන්ද්ර යාමේ නින්ද නේවී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

නළල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බඳීවී
ස්නේහ වර්ෂා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අහ් හා
ඇගේ රුව අහ් හා

කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අහ් හා
ඇගේ රුව අහ් හා
ආයේ



Credits
Writer(s): Kanchana Anuradhi
Lyrics powered by www.musixmatch.com

Link