Sithuvili Thaniwee (feat. Vijaya Kumaratunga)

සිතුවිලි තනිවී
සිතෙහිම සිරවී
ගොළුවන පෑ දවසේ
සුසුමක සිසිලේ
නෙතුයුග පියවා
සැතපී සිතම මගේ
දුක සැප හමුවේ
නොසැලී ආවේ
තනිකම පමණි මගේ
තනියට සෙවන වගේ

සැප සම්පත් යළි තුරු හමුවේ
නෑ සිය මිතුරන් ළංවේ
සැප සම්පත් යළි තුරු හමුවේ
නෑ සිය මිතුරන් ළංවේ
දිළිඳුව පැරදුණු දිනයේ
තනියට මට මා පමණයි
සිතුවිලි තනිවී
සිතෙහිම සිරවී
ගොළුවන පෑ දවසේ
සුසුමක සිසිලේ
නෙතුයුග පියවා
සැතපී සිතම මගේ
දුක සැප හමුවේ
නොසැලී ආවේ
තනිකම පමණි මගේ
තනියට සෙවන වගේ

ඇසුරින් බැඳුනද නෙතුයුග සේ
දෙසිතක් සම නොම වේමයි
ඇසුරින් බැඳුනද නෙතුයුග සේ
දෙසිතක් සම නොම වේමයි
හඳුනාගත හැකිවන්නේ
මගේ සිතට මා පමණයි

සිතුවිලි තනිවී
සිතෙහිම සිරවී
ගොළුවන පෑ දවසේ
සුසුමක සිසිලේ
නෙතුයුග පියවා
සැතපී සිතම මගේ
දුක සැප හමුවේ
නොසැලී ආවේ
තනිකම පමණි මගේ
තනියට සෙවන වගේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link