Raathriya Uda Una

රාත්රිය උදාවුනා
නින්ද ඇයි? නොඑන්නේ
රාත්රිය උදාවුනා
නින්ද ඇයි? නොඑන්නේ
රාත්රිය උදාවුනා

ඔබ හමුවූදා පටන්
මා හදවත අවදියෙන්
ඔබ හමුවූදා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්රිය උදාවුනා
නින්ද ඇයි? නොඑන්නේ
රාත්රිය උදාවුනා

ඔබ අවුදින් සිවුදිගින්
මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිවුදිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්

රාත්රිය උදාවුනා
නින්ද ඇයි? නොඑන්නේ
රාත්රිය උදාවුනා
නින්ද ඇයි? නොඑන්නේ
රාත්රිය උදාවුනා



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link