Neela Nayana

නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්

නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්

ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්,

ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකි නම්
මා බලා උන්නෙ ඇසේ නිල්ල දිය වී යනකල්

නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්

ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්,

ඇසිපිය නොසලා නිල සේදී රතු වී දැන් නම්
ඒ කඳුලු පිරුණු ඇසට කැමති නැතිදෝ එතරම්

නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්

නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගෙ සවනට නැතිවුනේ ඉවසුම්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link