Aalakam

තාරුකා කෑදරින් කතා කලේ - ඔබ නිසයි හැංඟුනේ වලාකුලේ
සිතුවම් ඔබ දැකලා දැකලා - අරුමෙට කලකිරුණා
දිවුරා කිරණක් හිරු රවටා - ඇදුනා ලංවෙලා ඉඳින්න ඇස් කොණේ .

අවේ ආලකම් කරන්නදෝ ලඳේ? අවේ ආලකම් කරන්නදෝ ලඳේ?

ග්රහලෝකයන් ලංවෙලා - නේත්තරා දැන් යාවෙලා
සීනුවක් හද රන්වෙලා - ණාදයන් පෙම වදන් වෙලා

දේදෙණු වාගේ දුටුවට හීන
කන්දෙක මගේ පිරුණට ගීත
ඔබේ උණුහුම නැතුවම රෑට
ඔබේ උණුහුම නැතුවම රෑට
සීතලත් තරහා වෙලා විරිත්තවයි උදැසන තුරා .

Credits
Writer(s): Mareen C. N. Mendis
Lyrics powered by www.musixmatch.com

Link