Kinihiriya (feat. Dinujaya Madhushanka & Asantha Udeshika)

සිතින් සිත බිදිලා
නෙතින් නෙත බැදිලා
සතර අනන්තෙක මුරකාවල් මැද
කිණිහිරියා පිපිලා
සුවදට කිණිහිරියා පිපිලා

මහා වැසි ඇද වැටීලා
පෙතී බිදිලානැමීලා
හංගපු සෙනෙහෙක
දෙහදර බැදීලා
රකුසන් වෙස් මවාලා
පසු පස එයී ඇදීලා
ආදර හිත්
ක්සිතිජෙක රැදීලා
කිණිහිරියා පිපිලා
සුවදට කිණිහිරියා පිපිලා

ඹබරුන් මත් වීලා
ගුමු ගුමුවේ ඇදීලා
මල් කැකුළට මුව විදහාලා
පෙම් ඇරයුම් දීලා
සිත් බිදිලා තැවිලා
දුක පවසා
හද වනසාලා

සුවදට කිණිහිරියා පිපිලා
අකලට කිණිහිරියා පිපිලා
සුවදට කිණිහිරියා පිපිලා



Credits
Writer(s): Asantha Asa
Lyrics powered by www.musixmatch.com

Link