Oba Pe Sina

ඔය කදුලු පිසලන්න ඔබ ගාව නවතින්න
මම අයේ එන්නැ ප්රියේ
ඇතහැරිය ප්රේමයට බිද දැම්ම මතකයට
යලි අයේ පන නැ ප්රියේ.

ඔබ තාම මගේ සේනේහේ
නොදැනිලා සේ වෙන්වෙලා ඉන්නා නිසා
ඉන්නා නිසා
පැරදිලා ඔබේ ප්රේමේ සිහිවිලා අපේ මතකේ
මතු දිනක ඔබ එන්නේපා...
මා සොයා මා සොයා යලි මා සොයා මා සොයා...

ඔබ පැ සිනා ඔබ කී කතා
මගෙ හදම පාරයි මෙදා.//

ඔබ තාම මාගේ සේනේහේ
නොදැනිලා සේ වෙන්වෙලා ඉන්නා නිසා
ඉන්නා නිසා
පැරදිලා ඔබේ ප්රේමේ සිහිවිලා අපේ මතකේ
මතු දිනක ඔබ එන්නෙපා...
මා සොයා මා සොයා යලි මා සොයා මා සොයා...

ඔබ නොකෙරුවත් මට අදරෙ
මා කේරුවා මාහමෙර තරම්.//

ඔබ තාම මගේ සේනේහේ
නොදැනිලා සේ වෙන්වෙලා ඉන්නා නිසා
ඉන්නා නිසා
පැරදිලා ඔබේ ප්රේමේ සිහිවිලා අපේ මතකේ
මතු දිනක ඔබ එන්නෙපා...
මා සොයා මා සොයා යලි මා සොයා මා සොයා...



Credits
Writer(s): Dileepa Saranga
Lyrics powered by www.musixmatch.com

Link