Dineka Pera

දිනෙක පෙර අත් බවෙක
හමුව වෙන් උන අයුරු
සත්සරෙක හැගුම් මත ලියැවී
සිසිල් දිය දහර මෙන්
නුඹෙන් ලද සෙනෙහෙ බිඳ
හද කොනක සැගවිනිද වියැකී

පලාගෙන ලයමඩල
උපන් සෙනෙහස් හැගුම
සගවන්න සිතත් ඉඩ දෙන්නෑ
දුර ඈත පාකෙරෙන
තරු අහුර මැද තිබුනු
දිලුනු තරුවත් මෙමට
හිමි නෑ

අඩ අදුර ලංවෙලා
සෙවනැල්ල වියැකිලා
ගී ගැයුව කුරුලු ඉම
පාලුයි
කිසි දිනෙක හැර නොගිය
සිත් අහස මට දුන්න
සොඳුරු තනිකම තවම
යාලුයි...

දිනෙක පෙර...



Credits
Writer(s): Suresh Kanishta Maliyadde
Lyrics powered by www.musixmatch.com

Link