Wahi Wahala - Acoustic Version

වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා

මා සොයා, සිහින රැයක හමුවීලා
පා නගා, නුහුරු ලොවක තනි වීලා

වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා

ආදරේ, සිහින රැඳුණු ඈ නෙතේ
ජීවිතේ, සුවඳ ගෙනා මා වෙතේ

වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා

වැහි වැහැලා, මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා, ඔබේ සෙනෙහස හිත පිරිලා



Credits
Lyrics powered by www.musixmatch.com

Link